1 සාමුවෙල් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට ඒලී මෙසේ කීවේය. “දැන් ඉතින් සමාදානයෙන් යන්න.+ ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!”+ යොහන් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.
17 එවිට ඒලී මෙසේ කීවේය. “දැන් ඉතින් සමාදානයෙන් යන්න.+ ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!”+
27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.