ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔව් මට පුළුවන්. ඔබේ ගමනට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබිලයි තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයකට භය වෙන්න එපා. ඔබ යන ගමන සාර්ථක වෙයි” කියා ඔහු පිළිතුරු දුන්නේය.

  • 1 සාමුවෙල් 25:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඉන්පසු දාවිත් ඈ ගෙනා ආහාර ද්‍රව්‍ය භාරගෙන, “ඔබ දැන් සමාදානයෙන් ගෙදර යන්න.+ ඔබ කියූ දේට මම සවන් දීලා ඔබේ ඉල්ලීම ඉටු කළා”+ කියා කීවේය.

  • මාක් 5:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔහු ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න.+ ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”+

  • ලූක් 7:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 යේසුස් නැවතත් එම ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+

  • ලූක් 8:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 එවිට යේසුස් ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි.+ සමාදානයෙන් යන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න