මතෙව් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට යේසුස් හැරී ඇයව දැක, “දුවේ, භය වෙන්න එපා. ඔබට සුවය ලැබුණේ ඔබ තුළ තිබූ විශ්වාසය නිසයි”+ කියා කීවේය. ඒ පැයේදීම ඒ ස්ත්‍රියට සුවය ලැබිණ.+ ලූක් 8:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එවිට යේසුස් ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි.+ සමාදානයෙන් යන්න.”+ එෆීස 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විශ්වාසයක් ඇතුව සිටින ඔබ, ගැලවී ඇත්තේ එම මහත් කරුණාව නිසාය.+ නමුත් ඒ සියල්ල සිදු වන්නේ ඔබේ උත්සාහය නිසා නොවේ.+ එය දෙවි ලබා දෙන දීමනාවකි.+
22 එවිට යේසුස් හැරී ඇයව දැක, “දුවේ, භය වෙන්න එපා. ඔබට සුවය ලැබුණේ ඔබ තුළ තිබූ විශ්වාසය නිසයි”+ කියා කීවේය. ඒ පැයේදීම ඒ ස්ත්‍රියට සුවය ලැබිණ.+
48 එවිට යේසුස් ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි.+ සමාදානයෙන් යන්න.”+
8 විශ්වාසයක් ඇතුව සිටින ඔබ, ගැලවී ඇත්තේ එම මහත් කරුණාව නිසාය.+ නමුත් ඒ සියල්ල සිදු වන්නේ ඔබේ උත්සාහය නිසා නොවේ.+ එය දෙවි ලබා දෙන දීමනාවකි.+