මාක් 5:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔවුන් පැවසූ දේ යේසුස්ට ඇසී, “භය වෙන්න එපා. ඔබේ විශ්වාසය නැති කරගන්නත් එපා”+ කියා සිනගෝගයේ නිලධාරියාට කීවේය. යොහන් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.+ මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.+ රෝම 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්‍රකාශ කරන දෙවිය.+
36 ඔවුන් පැවසූ දේ යේසුස්ට ඇසී, “භය වෙන්න එපා. ඔබේ විශ්වාසය නැති කරගන්නත් එපා”+ කියා සිනගෝගයේ නිලධාරියාට කීවේය.
25 එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.+ මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.+
17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්‍රකාශ කරන දෙවිය.+