ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මෝසෙස් ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව නඟන මැසිවිලි ඔහුට ඇහෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි අද හවසට ඔබට කන්න මස්ද හෙට උදෑසන ඇති තරම් කන්න තවත් ආහාරද ලබා දී ඔහුගේ තේජස ඔබට දකින්න සලස්වයි. අපිට විරුද්ධව මැසිවිලි නඟන්න අපි කවුද? ඔබ මැසිවිලි නඟන්නේ අපිට විරුද්ධව නොවෙයි. යෙහෝවා දෙවිට විරුද්ධවයි.+ ඒක අමතක කරන්න එපා.”

  • යොහන් 12:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 නමුත් මාව පිළි නොගෙන මා පවසන දේවල් ප්‍රතික්ෂේප කරන තැනැත්තාව විනිශ්චය කිරීමට කෙනෙක් සිටිනවා. එයට පදනම සපයන්නේ මා පැවසූ දේවල්මයි.+ විනිශ්චය සිදු වන කාලයේදී මාව පිළි නොගන්නා තැනැත්තාව එම පදනම මත විනිශ්චයට ලක් කරයි.

  • යොහන් 15:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මට වෛර කරන තැනැත්තා මගේ පියාණන්ටත් වෛර කරනවා.+

  • 1 තෙසලෝනික 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න