ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 49:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නේය.+

      (යමෙකු බොහෝ වස්තු රැස් කරමින් දිනෙන් දින දියුණු වන විට මිනිස්සුද ඔහුව පැසසුමට ලක් කරති.)+

  • දේශනාකාරයා 11:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න.+ යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්‍රිය කරන දේ ලබාගන්න.+ එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.+

  • ලූක් 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “එක්තරා ධනවත් මිනිසෙක්+ සිටියා. ඔහු පුරුදු වී සිටියේ මිල අධික දම් පැහැති වස්ත්‍ර හා ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්නයි. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු දිනපතාම කල් ගෙව්වේ මහත් ප්‍රීතියකින්.+

  • යාකොබ් 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+

  • යාකොබ් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න