දේශනාකාරයා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “සෑම කාරණයක් සඳහාද සෑම ක්‍රියාවක් සඳහාද නියමිත කාලයක් ඇත.+ එමනිසා, සැබෑ දෙවි නියමිත කාලයේදී ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් විනිශ්චය කරනු ඇත”+ යයි මම සිතුවෙමි.+ දේශනාකාරයා 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනු ඇත.+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ රෝම 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එහෙයින් අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.+ 2 කොරින්ති 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+
17 “සෑම කාරණයක් සඳහාද සෑම ක්‍රියාවක් සඳහාද නියමිත කාලයක් ඇත.+ එමනිසා, සැබෑ දෙවි නියමිත කාලයේදී ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් විනිශ්චය කරනු ඇත”+ යයි මම සිතුවෙමි.+
14 මන්ද සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනු ඇත.+
10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+