යෙසායා 41:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි.
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි.