මතෙව් 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන්+ නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි. තීතස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තමන් දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත්+ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.+ මන්ද ඔවුහු පිළිකුල්සහගත මෙන්ම අකීකරු පුද්ගලයන් වන අතර කිසි යහපත් ක්‍රියාවක් කිරීමට තරම් සුදුසු අය නොවෙති.+
22 ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන්+ නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි.
16 තමන් දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත්+ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.+ මන්ද ඔවුහු පිළිකුල්සහගත මෙන්ම අකීකරු පුද්ගලයන් වන අතර කිසි යහපත් ක්‍රියාවක් කිරීමට තරම් සුදුසු අය නොවෙති.+