ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 33:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අන් සෑම දෙයකටම වඩා ඔහුට වටින්නේ ඔබගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමය.+

      ‘ඔබට පක්ෂව සිටින්න මට නොහැකියි’ කියා ඔහු තම පියාටත් මවටත් පැවසුවේ ඒ නිසාය.

      ඔහු තම සහෝදරයන්ගේවත්

      පුත්‍රයන්ගේවත් පැත්ත නොගත්තේය.+

      ඔහු ඔබගේ ගිවිසුමට නිරතුරුවම විශ්වාසවන්තව සිටියි.+

  • මතෙව් 10:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 මට වඩා පියාටවත් මවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි. මට වඩා පුතාටවත් දුවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි.+

  • ලූක් 18:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන මේ දේ මතක තබාගන්න. දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් කෙනෙක් තමාගේ ගෙවල් දොරවල් හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමාපියන් හෝ දරුදැරියන් හෝ අත්හැර ඇත්නම්+

  • යොහන් 12:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 තමාගේ ජීවිතයට තිබෙන ආශාව නිසා එය රැකගන්න උත්සාහ කරන අයට එය නැති වෙයි. නමුත් මේ ලෝකයේ තමන් ගත කරන ජීවිතයට තිබෙන ආශාව අත්හරින්න වුණත් සූදානම් අයට+ තම ජීවිතය රැකගත හැකියි. ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න