මතෙව් 27:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඔවුන් අතරෙහි මරියා මග්දලේනාද යාකොබ් සහ යෝසෙස්ගේ මව වූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මවද සිටියෝය.+ මාක් 15:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ස්ත්‍රීන් පිරිසක් යම් දුරක සිට සිදු වන දේ බලාගෙන සිටියහ.+ ඔවුන් අතරේ මරියා මග්දලේනාද යාකොබ්ගේ* සහ යෝසෙස්ගේ මව වූ මරියාද සලෝමිද සිටියහ.+ ලූක් 23:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 යේසුස්ව දැන හඳුනා ගෙන සිටි සියලුදෙනා සිටියේ මදක් ඈතින්ය.+ ගලීලයේ සිට ඔහු සමඟ පැමිණි ස්ත්‍රීහුද සිදු වන දේ සිටගෙන බලාගෙන සිටියෝය.+
40 ස්ත්‍රීන් පිරිසක් යම් දුරක සිට සිදු වන දේ බලාගෙන සිටියහ.+ ඔවුන් අතරේ මරියා මග්දලේනාද යාකොබ්ගේ* සහ යෝසෙස්ගේ මව වූ මරියාද සලෝමිද සිටියහ.+
49 යේසුස්ව දැන හඳුනා ගෙන සිටි සියලුදෙනා සිටියේ මදක් ඈතින්ය.+ ගලීලයේ සිට ඔහු සමඟ පැමිණි ස්ත්‍රීහුද සිදු වන දේ සිටගෙන බලාගෙන සිටියෝය.+