ගීතාවලිය 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට ආදරය කළ අයද මාගේ මිත්‍රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්‍යාණ මිත්‍රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+ ගීතාවලිය 88:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ මිතුරන්ව ඔබ මාගෙන් ඈත් කළෙහිය.+ඔවුන්ට මාව පිළිකුලක් වීමට සැලැස්වුවෙහිය.+කිසි තැනකට යෑමට නොහැකි වන තරමට මම සිර වී සිටිමි.+
11 මට ආදරය කළ අයද මාගේ මිත්‍රයෝද මාගේ විපත දැක මාගෙන් ඈත්ව සිටිති.+මාගේ කල්‍යාණ මිත්‍රයෝ පවා මාගෙන් දුරස්ව සිටිති.+
8 මාගේ මිතුරන්ව ඔබ මාගෙන් ඈත් කළෙහිය.+ඔවුන්ට මාව පිළිකුලක් වීමට සැලැස්වුවෙහිය.+කිසි තැනකට යෑමට නොහැකි වන තරමට මම සිර වී සිටිමි.+