යෝබ් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේම සහෝදරයන්ව ඔහු මාගෙන් දුරස් කර ඇත.+මාව හඳුනන අය දැන් මාගෙන් ඈත් වී සිටිති. යෝබ් 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මාගේ කල්‍යාණ මිතුරෝ මාව පිළිකුල් කරති.+මා ආදරය කළ සියල්ලෝම මට විරුද්ධව නැඟී සිටිති.+ ගීතාවලිය 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+ ගීතාවලිය 142:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දකුණු පැත්තට හැරී බලන්න.මාව හඳුනන කිසිවෙක් එහි නැත.+පලා යා හැකි තැනක් මට නැත.+කිසිවෙක් මා ගැන සොයා බලන්නේද නැත.+ ලූක් 23:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 යේසුස්ව දැන හඳුනා ගෙන සිටි සියලුදෙනා සිටියේ මදක් ඈතින්ය.+ ගලීලයේ සිට ඔහු සමඟ පැමිණි ස්ත්‍රීහුද සිදු වන දේ සිටගෙන බලාගෙන සිටියෝය.+
11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+
4 දකුණු පැත්තට හැරී බලන්න.මාව හඳුනන කිසිවෙක් එහි නැත.+පලා යා හැකි තැනක් මට නැත.+කිසිවෙක් මා ගැන සොයා බලන්නේද නැත.+
49 යේසුස්ව දැන හඳුනා ගෙන සිටි සියලුදෙනා සිටියේ මදක් ඈතින්ය.+ ගලීලයේ සිට ඔහු සමඟ පැමිණි ස්ත්‍රීහුද සිදු වන දේ සිටගෙන බලාගෙන සිටියෝය.+