ක්‍රියා 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාවුල් මෙසේ කීවේය. “යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ ඔවුන් පසුතැවිලි වී ඇති බව පෙන්වීමටයි.+ ඔහු මිනිසුන්ට කිව්වේ තමාට පසුව එන තැනැත්තාව+ එනම්, යේසුස්ව විශ්වාස කරන්න කියායි.”
4 පාවුල් මෙසේ කීවේය. “යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ ඔවුන් පසුතැවිලි වී ඇති බව පෙන්වීමටයි.+ ඔහු මිනිසුන්ට කිව්වේ තමාට පසුව එන තැනැත්තාව+ එනම්, යේසුස්ව විශ්වාස කරන්න කියායි.”