යොහන් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 (ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දැරූ තැනැත්තා යොහන්ය. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඇත්තටම පැවසුවේ යොහන්ය.)+ යොහන් 1:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මට පසුව එන තැනැත්තෙක් ගැන මම කිව්වා ඔබට මතක ඇති. ඔහු මට කලින් සිටි නිසා+ ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියාත් මම පැවසුවා. මා පැවසුවේ මේ තැනැත්තා ගැනයි.
15 (ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දැරූ තැනැත්තා යොහන්ය. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඇත්තටම පැවසුවේ යොහන්ය.)+
30 මට පසුව එන තැනැත්තෙක් ගැන මම කිව්වා ඔබට මතක ඇති. ඔහු මට කලින් සිටි නිසා+ ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි කියාත් මම පැවසුවා. මා පැවසුවේ මේ තැනැත්තා ගැනයි.