ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් යොහන් සියලුදෙනාටම මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් මට වඩා බලවත් කෙනෙක් පැමිණෙනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහා දමන්නවත් මම වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන් හා ගින්නෙනුයි.+

  • යොහන් 8:58
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මම ඇත්තෙන්ම ඔබට කියන්නේ, ආබ්‍රහම් ජීවත් වෙන්නත් කලින් මම ජීවත්ව සිටි බවයි.”+

  • කොලොස්සි 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අන් සියලු දේ සෑදීමට ප්‍රථමයෙන් සිටියේ ඔහුය.+ අන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න