මාක් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දේශනා කරමින් මෙසේ කීවේය. “මට වඩා බලවත් තැනැත්තෙක් මට පසුව පැමිණෙයි. නැමී, ඔහුගේ පාවහන් පටි ලිහන්න තරම්වත් මම වටින්නේ නැහැ.+ ක්‍රියා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+
7 ඔහු දේශනා කරමින් මෙසේ කීවේය. “මට වඩා බලවත් තැනැත්තෙක් මට පසුව පැමිණෙයි. නැමී, ඔහුගේ පාවහන් පටි ලිහන්න තරම්වත් මම වටින්නේ නැහැ.+
25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+