යොහන් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මට පසුව එන තැනැත්තා ඔහුයි. මම ඔහුගේ පාවහන්වල පටි ගලවන්න තරම්වත් සුදුසු කෙනෙක් නොවෙයි.”+ ක්‍රියා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+
25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+