මතෙව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+ ක්‍රියා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+
11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+
25 යොහන් තමාට පවරා තිබුණු සේවය ඉටු කරන විට ඔහු මේ දේත් පැවසුවා. ‘ඔබ හිතන්නේ මා කවුරුන් කියාද? පොරොන්දු වූ ඒ තැනැත්තා මම නොවෙයි. නමුත් මට පස්සේ එන්නේ ඔහුයි. ඇත්තටම මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින්නේ නැති කෙනෙක්.’+