මතෙව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+ ලූක් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් යොහන් සියලුදෙනාටම මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් මට වඩා බලවත් කෙනෙක් පැමිණෙනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහා දමන්නවත් මම වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන් හා ගින්නෙනුයි.+
11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+
16 නමුත් යොහන් සියලුදෙනාටම මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් මට වඩා බලවත් කෙනෙක් පැමිණෙනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහා දමන්නවත් මම වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන් හා ගින්නෙනුයි.+