යොහන් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 (ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දැරූ තැනැත්තා යොහන්ය. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඇත්තටම පැවසුවේ යොහන්ය.)+ යොහන් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+
15 (ඔහු ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් දැරූ තැනැත්තා යොහන්ය. “මට පසුව එන තැනැත්තා මට කලින් සිටි නිසා ඔහු මට වඩා ශ්‍රේෂ්ඨයි” කියා ඇත්තටම පැවසුවේ යොහන්ය.)+
32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+