ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+

  • රෝම 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තෙන්ම අපගේ පරණ පෞද්ගලිකත්වය ඔහු සමඟ වධකණුවේ ඇණ ගසනු ලැබූ බව අප දන්නා නිසා+ අපගේ පව්කාර ශරීරය අප කෙරෙහි තවදුරටත් බල නොපැවැත්විය යුතුයි.+ එහෙයින් අප තවදුරටත් පාපයට වහල් වී නොසිටිය යුතුයි.+

  • රෝම 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.+ ඔබේ පව්කාර ස්වභාවයට කීකරු වී+ එයට දාසයෙකු වුණොත් එහි අවසන් ප්‍රතිඵලය මරණයයි.+ නමුත් ඔබ දෙවිට කීකරු වී ඔහුට දාසයෙක් වුණොත්+ දෙවි ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨ අය බවට පත් වේ.+

  • රෝම 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නීතිය දෙවිගෙන් ලද දෙයක්+ බව අපි දනිමු. නමුත් වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය.+

  • 2 පේතෘස් 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එම දුෂ්ට මිනිසුන් අනුන්ට නිදහසක් ලබා දීමට පොරොන්දු වුවත්+ ඔවුහු ඉතා පිරිහුණු ජීවිතයකට වහල්ව සිටිති.+ මන්ද යමෙක් යම් දෙයකට හසු වී සිටී නම් ඔහු ඊට වහල්ව සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න