-
මලාකි 1:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මගේ නාමයට අගෞරව කරන පූජකයෙනි,+ මේ ගැන සිතා බලන්න. සාමාන්‍යයෙන් පුතෙකු තම පියාට ගෞරව කරන්නේ නැද්ද?+ එසේනම්, ඔබේ පියා වන මට+ ඔබ ගෞරව නොකරන්නේ මන්ද?+ සේවකයෙකු තම ස්වාමියාට නිසි ගෞරවය දෙන්නේ නැද්ද?+ එසේනම්, ඔබේ ස්වාමීන් වන මට ගරුබිය නොපෙන්වන්නේ මන්ද?’+
“‘නමුත් ඔබ මගෙන් මෙසේ අසන්නහුය. “අපි ඔබේ නාමයට අගෞරව කළේ කෙසේද?”’
-