ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+

  • යෙරෙමියා 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+

  • එසකියෙල් 22:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දේශයේ පූජකයන් මාගේ නීතිය බොහෝ සෙයින් උල්ලංගනය කර ඇත.+ මාගේ ශුද්ධස්ථානද ඔවුහු දිගින් දිගටම කෙලෙසති.+ ශුද්ධ දේ හා පොදු දේ අතර ඇති වෙනස ගැන+ ඔවුන්ට කිසි තැකීමක් නැත.+ පවිත්‍ර හා අපවිත්‍ර දේ අතර ඇති වෙනසද ඔවුහු ජනයාට අවබෝධ කර දී නැත.+ ඔවුහු මාගේ සබත් දවස්ද නොසලකාහරිති.+ ඔවුන් මාව නින්දාවට පත් කර ඇත.+

  • හොෂෙයා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති.+ ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා+ මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි.+ ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා+ මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න