ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+

  • විලාප ගී 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+

      ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+

      නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+

  • එසකියෙල් 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න