ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+

  • යොහන් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.

  • 2 තෙසලෝනික 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+

  • 2 තිමෝති 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න