ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 33:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එපමණක්ද නොව ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ තිබුණු මළු දෙකෙහි+ අහසේ වස්තූන්වලට+ නමස්කාර කිරීම සඳහාද පූජාසන ගොඩනැඟුවේය.

  • 2 ලේකම් 36:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්‍රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+

  • යෙරෙමියා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ නාමය දරන මේ ගෘහය+ ඔබ සලකන්නේ කොල්ලකාරයන්ගේ ගුහාවක් ලෙසද?+ ඔබ කරන සෑම දෙයක්ම මට හොඳින් පෙනේ” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+

  • එසකියෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+

  • එසකියෙල් 23:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 පිළිකුල්සහගත රූප ඉදිරියේ තමන්ගේ පුත්‍රයන්ව මරා දැමූ දවසේදීම+ ඔවුහු මාගේ ශුද්ධස්ථානයට පැමිණ එය අපවිත්‍ර කළෝය.+ මේ සෑම දෙයක්ම ඔවුන් කළේ මාගේ ගෘහය තුළය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න