1 තෙසලෝනික 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද දෙවි අපව කැඳෙව්වේ අපවිත්‍ර ලෙස හැසිරීමට නොව ශුද්ධව සිටීම සඳහාය.+ හෙබ්‍රෙව් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ අනුව දෙවිගේ “කැමැත්ත”+ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය.+ එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි.+ එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.+
10 ඒ අනුව දෙවිගේ “කැමැත්ත”+ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පූජා කිරීමය.+ එය ඔප්පු කරන්නේ එක් වරක් පමණි.+ එහි ප්‍රතිඵලයක් ලෙස අපව පවිත්‍ර කර දෙවි සඳහා වෙන් කරනු ලැබේ.+