යොහන් 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි.+ ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව+ ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.+
8 ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි.+ ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව+ ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.+