ක්‍රියා 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බෙරීය නුවරේ වැසියෙක් වූ පිරස්ගේ පුත් සෝපතර්ද+ තෙසලෝනිකයෙන් පැමිණි අරිස්තාකස්+ සහ සෙකන්දස්ද දර්බයේ ජීවත් වූ ගායස්ද තිමෝතිද+ ආසියා පළාතෙන් පැමිණි තිකිකස්+ සහ ත්‍රොෆිමස්ද+ ඔහු සමඟ ගියෝය. කොලොස්සි 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද+ බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද+ ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.)+ ෆිලෙමොන් 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එමෙන්ම මා සමඟ හවුලේ සේවය කරන මාක්, අරිස්තාකස්,+ දේමස්+ සහ ලූක් මේ සමඟ ඔබට සුබ පැතුම් එවති.
4 බෙරීය නුවරේ වැසියෙක් වූ පිරස්ගේ පුත් සෝපතර්ද+ තෙසලෝනිකයෙන් පැමිණි අරිස්තාකස්+ සහ සෙකන්දස්ද දර්බයේ ජීවත් වූ ගායස්ද තිමෝතිද+ ආසියා පළාතෙන් පැමිණි තිකිකස්+ සහ ත්‍රොෆිමස්ද+ ඔහු සමඟ ගියෝය.
10 මා සමඟ සිරභාරයේ සිටින අරිස්තාකස්ද+ බානබස්ගේ නෑදෑයෙකු වන මාක්ද+ ඔබට සුබ පැතුම් එවති. (මාක් යම් දිනක ඔබ වෙතට පැමිණියොත් අප ඔබට දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ඔහුව සාදරයෙන් පිළිගන්න.)+