ක්‍රියා 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන් දෙදෙනා ජනයාට කතා කරමින් සිටියදී නායක පූජකයෝද දේවමාලිගාවේ වැඩකටයුතු බලා කියා ගත් ප්‍රධානියාද+ සද්දුසිවරුද*+ ඔවුන් වෙතට කඩාවැදුණෝය.
4 ඔවුන් දෙදෙනා ජනයාට කතා කරමින් සිටියදී නායක පූජකයෝද දේවමාලිගාවේ වැඩකටයුතු බලා කියා ගත් ප්‍රධානියාද+ සද්දුසිවරුද*+ ඔවුන් වෙතට කඩාවැදුණෝය.