ක්‍රියා 21:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මෙසේ කෑගැසුවෝය. “ඊශ්‍රායෙල් ජනයෙනි, ඇවිත් උදව් කරන්න! අපේ ජනතාවටත් නීතියටත් මෙම ස්ථානයටත් විරුද්ධව හැම තැනම වැරදි ඉගැන්වීම් පතුරුවන්නේ මේ මිනිසායි.+ ඒ මදිවට ඔහු ග්‍රීකවරුන්වත් දේවමාලිගාව ඇතුළට ගෙනැවිත් මේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා.”+
28 මෙසේ කෑගැසුවෝය. “ඊශ්‍රායෙල් ජනයෙනි, ඇවිත් උදව් කරන්න! අපේ ජනතාවටත් නීතියටත් මෙම ස්ථානයටත් විරුද්ධව හැම තැනම වැරදි ඉගැන්වීම් පතුරුවන්නේ මේ මිනිසායි.+ ඒ මදිවට ඔහු ග්‍රීකවරුන්වත් දේවමාලිගාව ඇතුළට ගෙනැවිත් මේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා.”+