ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 23:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 නමුත් මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණයක්+ දියත් කර තිබෙන බව මට ආරංචි වූ නිසා මා සිතුවේ වහාම ඔහුව ඔබතුමන් වෙතට එවීම සුදුසු බවය. එහෙයින් ඔබතුමන් ඉදිරියට ඇවිත් ඔහුට විරුද්ධව තම චෝදනා ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කරන්නෙමි.”+

  • ක්‍රියා 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් මම ඔවුන්ට කිව්වේ චෝදනා ලැබූ මිනිසාට තමාට විරුද්ධව චෝදනා කරන අය ඉදිරියේ ඒ චෝදනා ගැන පිළිතුරු දීමට මුලින්ම අවස්ථාවක් ලබා දිය යුතු බවයි. එවැනි අවස්ථාවක් නොදී චෝදනා කරන අයව සතුටු කිරීමට ඔහුව ඔවුන්ට භාර දීම රෝම නීතියට පටහැනි බවත් මම පැහැදිලි කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න