එෆීස 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දම්වැල්වලින් බැඳ සිටින මම ඒ ශුභාරංචිය වෙනුවෙන් තානාපතියෙකු+ ලෙස කටයුතු කරමි. එහෙයින් නිර්භීතකමින් කතා කිරීමට හැකියාව ලබා දෙන මෙන් මා වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න. මන්ද මා ඒ ගැන කතා කළ යුත්තේ එයාකාරයටය.+ 2 තිමෝති 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔනෙසිෆරස්+ නොයෙක් අවස්ථාවලදී මට ඉමහත් සැනසිල්ලක් ලබා දුන් අතර+ මා දම්වැල්වලින් බැඳ සිටියා කියා ඔහු තුළ ලැජ්ජාවක් ඇති නොවීය.+ ඒ නිසා මා ඉල්ලා සිටින්නේ ඔහු සහ ඔහුගේ නිවසේ සිටින සියලුදෙනාට ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියාය.
20 දම්වැල්වලින් බැඳ සිටින මම ඒ ශුභාරංචිය වෙනුවෙන් තානාපතියෙකු+ ලෙස කටයුතු කරමි. එහෙයින් නිර්භීතකමින් කතා කිරීමට හැකියාව ලබා දෙන මෙන් මා වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න. මන්ද මා ඒ ගැන කතා කළ යුත්තේ එයාකාරයටය.+
16 නමුත් ඔනෙසිෆරස්+ නොයෙක් අවස්ථාවලදී මට ඉමහත් සැනසිල්ලක් ලබා දුන් අතර+ මා දම්වැල්වලින් බැඳ සිටියා කියා ඔහු තුළ ලැජ්ජාවක් ඇති නොවීය.+ ඒ නිසා මා ඉල්ලා සිටින්නේ ඔහු සහ ඔහුගේ නිවසේ සිටින සියලුදෙනාට ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියාය.