උත්පත්ති 39:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල සාර්ථක විය.+ කලක් ගෙවුණු පසු ඔහුගේ ඊජිප්තු ජාතික ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර දෙන ලදි.
2 යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල සාර්ථක විය.+ කලක් ගෙවුණු පසු ඔහුගේ ඊජිප්තු ජාතික ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර දෙන ලදි.