ආමොස් 5:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා යාග පූජා හා තෑගි පූජා මට ඔප්පු නොකළහුය.+