ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+

  • ක්‍රියා 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+

  • රෝම 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 කිසිම දෙයක් අපවිත්‍ර නොවන බව ස්වාමීන් වන යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස මම ඉතා පැහැදිලිව තේරුම්ගෙන සිටිමි.+ යම් දෙයක් අපවිත්‍ර වන්නේ යම් කෙනෙකු එය අපවිත්‍රයි කියා සැලකුවොත් පමණි.+

  • 1 තිමෝති 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+

  • තීතස් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න