ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට සමරිතානු ස්ත්‍රිය, “ඔබ යුදෙව් කෙනෙක් නේද? සමරිතානු ස්ත්‍රියක් වන මගෙන් ඔබ කොහොමද බොන්න වතුර ඉල්ලන්නේ” කියා ඔහුගෙන් ඇසුවාය. (ඇය එසේ පැවසුවේ සමරිතානුවරුන් හා යුදෙව්වන් අතර කිසිම ගනු දෙනුවක් නොතිබූ නිසාය.)+

  • යොහන් 18:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඉන්පසු ඔවුහු යේසුස්ව කායෆස් සිටි තැනින් ආණ්ඩුකාරයාගේ මාලිගාවට ගෙන ගියෝය.+ එය සිදු වූයේ හිමිදිරි උදෑසනය. නමුත් ඔවුහු ආණ්ඩුකාරයාගේ මාලිගාවට ඇතුල් නොවූහ. එයට හේතුව පාස්කු භෝජනයට සහභාගි වීමට සිටි ඔවුන්, එසේ කිරීමෙන් තමන් අපවිත්‍ර වෙයි කියා සිතූ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න