ලූක් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු ඔවුන් සමඟ කෑමට ඉඳගෙන සිටියදී, ඔහු රොටියක් ගෙන දෙවිට ස්තුති කර එය කඩා ඔවුන් අතට දුන්නෝය.+ යොහන් 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යේසුස් ඔවුන් ළඟට ඇවිත් ඔවුන්ට රොටි+ සහ මසුන් දුන්නේය.