මතෙව් 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු තවත් ඈතට ගිය විට තවත් සහෝදරයන් දෙදෙනෙකු වූ+ සෙබදීගේ පුතුන් වන+ යාකොබ් සහ යොහන්ව දුටුවේය. ඔවුහු ඔරුවක ඉඳ තම පියා වූ සෙබදී සමඟ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය. ඔහු ඔවුන්ටත් අඬගැසුවේය.
21 ඔහු තවත් ඈතට ගිය විට තවත් සහෝදරයන් දෙදෙනෙකු වූ+ සෙබදීගේ පුතුන් වන+ යාකොබ් සහ යොහන්ව දුටුවේය. ඔවුහු ඔරුවක ඉඳ තම පියා වූ සෙබදී සමඟ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය. ඔහු ඔවුන්ටත් අඬගැසුවේය.