15 ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කළ ලෙස ඔබ දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි+ කන්න. ආබීබ් මාසයේ+ මා නියම කළ දිනවලදී ඔබ එසේ කළ යුතුයි. මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය. ඒ උත්සවය පවත්වන කාලයේදී සෙනඟ මා ඉදිරියට හිස් අතින් නොපැමිණිය යුතුයි.+