යෝවෙල් 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. මතෙව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+ මාක් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔබව බව්තීස්ම කරන්නේ වතුරෙන්. නමුත් ඔහු ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙනුයි.”+
28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.
11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+