22 එවිට නියෝජිතයන්, වැඩිමහල්ලන් සහ රැස්ව සිටි මුළු සභාවම තීරණය කළේ පාවුල් සහ බානබස් සමඟ සුදුසුකම් ඇති පුරුෂයන්ව අන්තියෝකියට යැවීම සුදුසු බවයි. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ තම සහෝදරයන් අතරේ පෙරමුණ ගෙන ක්‍රියා කළ දෙදෙනෙකු වන බාසබස් නමින් හැඳින්වූ යූදස්ව+ සහ සීලස්වය.