ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු යේසුස්ට විරුද්ධව චෝදනා එල්ල කරමින්,+ “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා.+ ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා.+ තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා”+ කියා පැවසුවෝය.

  • යොහන් 19:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එහෙයින් ඔහුව නිදහස් කිරීමට කැමැත්තෙන් සිටි පිලාත් ඒ සඳහා මඟක් සෙවීමට උත්සාහ කළේය. නමුත් යුදෙව්වරු, “ඔබ මේ මිනිසාව නිදහස් කර හැරියොත් ඔබ සීසර්ගේ මිත්‍රයෙක් වන්නේ නැහැ. රජෙක් හැටියට පත් වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් වැඩ කරන්නේ සීසර්ට විරුද්ධවයි”+ කියා කෑගසමින් පැවසූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න