ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එය දුටු පරිසිවරු,+ “බලන්න, අපේ හැම සැලසුමක්ම අසාර්ථකයි! මුළු ලෝකයම ඔහු පසුපස යනවා”+ කියා ඔවුනොවුන් අතරේ කතා කරගත්තෝය.

  • ක්‍රියා 24:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න