ක්‍රියා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු සලමිසය නම් නුවරට ගොඩ බැස යුදෙව්වරුන්ගේ සිනගෝගවල දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළෝය. ඔවුන් එසේ සේවය කරද්දී ඔවුන්ගේ සහයට සිටියේ යොහන්ය.+ ක්‍රියා 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් එතැනින් පිටත් වී එෆීසයට ගිය පසු පාවුල් ඔවුන් දෙදෙනාව එහි නතර කර තනිව සිනගෝගයට ඇතුල් වී+ යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නේය.
5 ඔවුහු සලමිසය නම් නුවරට ගොඩ බැස යුදෙව්වරුන්ගේ සිනගෝගවල දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළෝය. ඔවුන් එසේ සේවය කරද්දී ඔවුන්ගේ සහයට සිටියේ යොහන්ය.+
19 ඔවුන් එතැනින් පිටත් වී එෆීසයට ගිය පසු පාවුල් ඔවුන් දෙදෙනාව එහි නතර කර තනිව සිනගෝගයට ඇතුල් වී+ යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නේය.