ක්‍රියා 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මේ අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපන් අපොලොස් නම් යුදෙව්වෙක්+ එෆීසයට පැමිණියේය. දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව තිබූ ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක්ද තිබිණ.+ 1 කොරින්ති 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තටම අපොලොස් කවුද?+ පාවුල් කවුද? ඔවුන් ස්වාමීන් පැවරූ සේවය ඉටු කරන සේවකයන් පමණි.+ ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූයේ ඔවුන් කළ ඒ සේවය නිසාය.
24 මේ අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපන් අපොලොස් නම් යුදෙව්වෙක්+ එෆීසයට පැමිණියේය. දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව තිබූ ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක්ද තිබිණ.+
5 ඇත්තටම අපොලොස් කවුද?+ පාවුල් කවුද? ඔවුන් ස්වාමීන් පැවරූ සේවය ඉටු කරන සේවකයන් පමණි.+ ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූයේ ඔවුන් කළ ඒ සේවය නිසාය.