යොහන් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අප සියලුදෙනාටම ඔහුගෙන් නොඅඩුව+ මහත් කරුණාව ලැබිණ. මන්ද ඔහු මහත් කරුණාවෙන් පිරී සිටින්නේය.+ එෆීස 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එම මහත් කරුණාව+ ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට+ පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක්+ හා සමාන ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහාය.+
8 එම මහත් කරුණාව+ ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට+ පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක්+ හා සමාන ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහාය.+