යොහන් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ නිසා පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා. ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න.”+ 1 කොරින්ති 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෙනෙක් චර්මච්ඡේදනය වුවත්+ නැතත්+ වැදගත් වන්නේ එය නොවේ. වැදගත් වන්නේ දෙවිගේ ආඥා පිළිපැදීමය.+