රෝම 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි ප්‍රතිඵලයක් ලෙස අපගේම ආශාවන්ට යටත් නොවී දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය තුළින්+ නීතියේ සඳහන් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට අපට හැකියාව ලැබේ.+ රෝම 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රේමය පෙන්වන කෙනෙක්+ තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.+ එහෙයින් නීතිය නිසි ලෙස ඉටු කිරීමට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යය.+
4 එහි ප්‍රතිඵලයක් ලෙස අපගේම ආශාවන්ට යටත් නොවී දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය තුළින්+ නීතියේ සඳහන් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට අපට හැකියාව ලැබේ.+
10 ප්‍රේමය පෙන්වන කෙනෙක්+ තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.+ එහෙයින් නීතිය නිසි ලෙස ඉටු කිරීමට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යය.+